Skip to content

මා ගැන යමක්


රැකියාවක් කරන්නට පටන් ගත් දා ඉඳන් කල සෑම රැකියාවක් විසින්ම තැනින් තැනට රටින් රටට මිනිසුන් අතරට ගෙනයනු ලැබූ නිසාම මතක නැති වෙන තරම් අමතක නොවෙන දේ අහන්නට දකින්නට ලැබුණු, ලියන්නට දක්ෂ නැති වුණත් කියවන්නට කැමති ,රැකියවෙන් සපත්තු වෙළෙන්දෙක් — සපතේරු උන්නැහේ

5 Comments leave one →
  1. Luckey permalink
    June 26, 2011 1:09 pm

    සපතේරු උන්නැහේ ඩුබායි ඉන්නවා කියලා මම දන්නෙ නැහැනෙ…..ව්‍යාපාර කරන තැන ගැන අපිට පොඩි අදහසක් දෙන්න…ඔය යන එන ගමන් ටිකක් මුන දාලා වචනයක් දෙකක් කතා කරලා යන්න පුලුවන් නෙ…මමත් Deira ඉන්නෙ..රස්සාවෙන් නම් QS කෙනෙක්,,

  2. June 29, 2011 10:44 am

    Luckey ,

    සමාවෙන්න මට පිලිතුරක් තියන්න පරක්කු වුනා..මේ financial year එකේ අග නිසා චුට්ටක් බිසි වුනා…

    ඇත්තෙන්ම මමත් දන්නෙ නෑ ලකී ඩුබායි වල් ඉන්න විත්තිය… මම ඩේර වල හිටියට වැඩ කරන්නෙ mirdiff city center එකේ.දන්නව ඇති shoe mart කියල සපත්තු shops තියෙනෙව. mirdiff city center එකේ තියෙන branch එක කලමනාකරනය කරන්නෙ මම.( සේවකයෙක් පමනයි ව්‍යාපාරිකයෙක් නොවේ ).

    ඒ පැත්තෙ ආවොත් අනිවා ගොඩ වෙලා යන්න…

    එහෙම නැතත් අපි මුනගැහෙන්න ඕන.. මට දින කීපයක් දෙන්න…. නැවත අමතන්නම්..

  3. June 29, 2011 11:25 am

    No problem, mirdiff පැත්තෙ නම් එනවා අඩුයි. ඒත් ආවොත් අනිවාර්යයෙන්ම ගොඩ වෙලා යන්නම්. ඔන්න මම මුනු පොතෙන් ලොග් වුනේ.

  4. July 21, 2011 2:44 am

    hello, dear
    What can I say same old man I think…..
    finding bit difficult to type the sinhala letters, but my sinhala is good as ever…
    had a fab time with your wife…..
    missing her so much already…..
    keep doing good work…
    well done….what can I say…..

    • July 21, 2011 10:59 am

      Hey, thanks for dropping in.. some things never change …!

      Nor me can type sinhala.. I use a converter.. lol

      Missed your fun time… hope she treated you all OK..

      Hope and pray that your kiddie is fine by now… I heard she was not well during travel..

      Thanks again… whenever you see a good post on my blog .. pls share it on your FB.. ( marketing.. .. lol )

මොනවම හරි හිතුනනම් කියල යන්න...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

%d bloggers like this: